Posts

Showing posts from May, 2023

Special Note

ඉදිරියේදී පිහිනුම් ක්‍රීඩාවෙ නියලීමට කැමත්තෙන් පසුවන කුරුදුවත්ත රාජකීය විද්‍යාලයේ සහෝදර සහෝදරියනි, සාමන්‍ය පරිදි පිහිනුම් ක්‍රීඩාව සදුදා,බදාදා සහ සිකුරාදා යන දින වල පාසල් වේලාවෙන් පසුව පැවත්වේ. සහභාගී වීමට කැමත්තෙන් පසුවන සිසු සිසුවියන් වේ නම් ඉක්මනින් දැනුවත් කරන්න. කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ. _________________________ Brothers and sisters of Kuruduwatta Royal College who wish to take up swimming in the future, From tomorrow swimming will be held after school as usual on Mondays, Wednesdays and Fridays.  If there are students who are willing to participate, let them know soon.  No fee will be charged. * KRC Swimming Coach :-  Coach Harsha * * KRC Swimming captian :- Kushan Gunawardana * * 🏊‍♀️🇺🇦KRC Swimming Club🇺🇦 🏊‍♂️ *

Like us on Facebook

Image
Like Us on Facebook 👍  

Welcome to KRC SWIMMING CLUB

Image